Windows 11 OEM

Windows 11 OEM

වින්ඩෝස් ක්‍රැක් පාවිච්චි කරල එපා වෙලාද ? ඇත්තට ම ක්‍රැක් කරපු මෘදුකාංග භාවිතා කිරීම ඉතාම භයානකයි. විශේෂයෙන් ම මෙහෙයුම් පද්ධති එහෙමත් නැත්නම් ඔපරේටින් සිස්ටම්ස්. මොකද කිව්වොත් ඒවා මගින් විවිධ බාහිර පාර්ශව වලට අපගේ පරිගණකයට හොරෙන් ඇතුල්වෙලා අපගේ පරිගණකයේ දත්ත සොරා ගැනීමට පමණක් නොව අපගේ පරිගණකය පාලනය කිරීමට වුවද හැකිය. රැන්සම්වෙයාර් ගැන අහල ඇතිනෙ. ඒ වගේ දේවල් තවත් පහසු වෙනව මේ වගේ ක්‍රැක් සොෆ්ට්වෙයාර් භාවිතා කරද්දි.

ජෙනුයින් ලයිසන් කී එකක් ගන්න ලොකු මුදලක් වැයවෙයි කියල හිතල ද ක්‍රැක් පාවිච්චි කරන්නෙ ?

ඔබට ඔබගේ පරිගණකය තිබෙනතාක් කල් නැවත නැවත ෆෝමැට් කර කර භාවිතා කල හැකි ලයිසන් කී වර්ගයක් පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. වින්ඩෝස් 11 සංස්කරණයේ Home සහ Pro යන ලයිසන් දෙක ම අප සතුව තිබෙනෙවා. OEM යන්නෙහි තේරුම Original Equipment Manufacturer යන්නයි. ඒ ගැන ගොඩක් හිතන්න එපා. කොටින් ම කිව්වොත් මේ වර්ගයේ ලයිසන් කීස් ඔබගේ පරිගණකයේ මව්පුවරුව එහෙමත් නැත්නම් Motherboard සමග Bind වීම සිදුවෙනවා. ඒ කියන්නෙ ෆෝමැට් කලා කියල ලයිසන් එක නැතිවෙන්නෙ නැහැ. ෆෝමැට් කරල නිවැරදි වින්ඩෝස් සංස්කරණය ස්ථාපිත කලා නම් අන්තර්ජාලය සමග සම්බන්ධ වූ වහාම ඇක්ටිවේට් වීම සිදුවෙනවා.



අලෙවියෙන් පසු ඔබට ඔබගේ පරිගණකයට මෙම ලයිසන් කී එක ඇප්ලයි කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහාය අවශ්‍ය වුවහොත් අප විසින් ඔබට එම තාක්ෂණික සහාය නොමිලයේ ම ඔන්ලයින් රිමෝට් ලොගින් හරහා ලබා දෙනවා.

එසේ නම් මිලදී ගැනීම් සඳහා වට්ස්ඇප් හරහා විමසන්න.


070-6561882



No comments:

Post a Comment