Microsoft Office Home & Business MAC Edition

𝐌𝐒 𝐎𝐟𝐟𝐢𝐜𝐞 කියන්නෙ ඕනෑම කෙනෙකුට ඉතා හුරුපුරුදු 𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐏𝐚𝐜𝐤𝐚𝐠𝐞 මෘදුකාංගයක්. විශේෂයෙන් ම නිවසේ දී මෙන් ම කාර්යාල වලදීත් නිතර ම භාවිතා වෙනෙවා. ඉතින් ඔබ මෙසේ භාවිතා කරන මෘදුකාංගය ජෙනුයින් ද ? ක්‍රැක් කරපු එකක් ද ? ක්‍රැක් එකක් නම් ඔබට භාවිතා කරන විට නොයෙකුත් අපහසුතා වලට මුහුණ දීමට සිදුවෙන එක නතර කරන්න අමාරුයි. ඇත්තෙන් ම දැන් මයික්‍රොසොෆ්ට් ආයතනය මගින් නිරන්තර පරීක්ෂාවන් සිදුකොට එවැනි හොර මෘදුකාංග භාවිතා කිරීම සීමා කරනවා.
ඔබටත් අත්දැකීම ඇති ඒ පිළිබඳව. ඉතින් එහෙම නම් ඔබත් අද ම ජෙනුයින් මෘදුකාංගයක් මිල දී ගන්න.
කලින් අප ඉදිරිපත් කල මෘදුකාංග සියල්ලක් ම පාහේ වින්ඩෝස් පරිශීලකයන් වෙනුවෙන් ඉදිරිපත් කල බැවින් අපේ ඇපල් මැක් එඩිශන් භාවිතා කරන අය අපත් සමග අමනාප වෙන්න පුලුවන්.
ඉතින් ඒ නිසා මේ ඉදිරිපත් කරන්නේ 𝐌𝐀𝐂 𝐄𝐝𝐢𝐭𝐢𝐨𝐧 එකේ ලයිසන් කී දෙවර්ගයක් පිළිබඳවයි.
මේවා ඔබගේ මයික්‍රොසොෆ්ට් ගිණුම සමග 𝐁𝐢𝐧𝐝 වන බැවින් ඔබට ඔබගේ පරිගණකයේ මව් පුවරුව (𝐌𝐨𝐭𝐡𝐞𝐫𝐛𝐨𝐚𝐫𝐝) හා දෘඩ තැටිය (𝐇𝐚𝐫𝐝 𝐃𝐢𝐬𝐤) වෙනස් කල ද නැවත නැවත භාවිතා කිරීමට හැකියි.
 
𝐇𝐨𝐦𝐞 & 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝟐𝟎𝟏𝟗 𝐌𝐀𝐂 
𝐇𝐨𝐦𝐞 & 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝟐𝟎𝟏𝟔 𝐌𝐀𝐂

ඉතින් එහෙම නම් ලයිසන්ස් කී එකක් මිලදී ගැනීමට අවැසි නම් අපව වට්ස්ඇප් හරහා සම්බන්ධ කර ගන්න.

070-6561882




No comments:

Post a Comment