වින්ඩෝස් ක්‍රැක් පාවිච්චි කරල එපා වෙලාද ? ඇත්තට ම ක්‍රැක් කරපු මෘදුකාංග භාවිතා කිරීම ඉතාම භයානකයි. විශේෂයෙන් ම මෙහෙයුම් පද්ධති එහෙමත් නැත්නම් ඔපරේටින් සිස්ටම්ස්. මොකද කිව්වොත් ඒවා මගින් විවිධ බාහිර පාර්ශව වලට අපගේ පරිගණකයට හොරෙන් ඇතුල්වෙලා අපගේ පරිගණකයේ දත්ත සොරා ගැනීමට පමණක් නොව අපගේ පරිගණකය පාලනය කිරීමට වුවද හැකිය. රැන්සම්වෙයාර් ගැන අහල ඇතිනෙ. ඒ වගේ දේවල් තවත් පහසු වෙනව මේ වගේ ක්‍රැක් සොෆ්ට්වෙයාර් භාවිතා කරද්දි. ජෙනුයින් ලයිසන් කී එකක් ගන්න ලොකු මුදලක් වැයවෙයි කියල හිතල ද ක්‍රැක් පාවිච්චි කරන්නෙ ?
ඔබට ඉතාම අඩු මුදලකට ලබා ගන්න පුලුවන් ලයිසන් වර්ගයක් පිළිබඳවයි අප මේ සඳහන් කිරීමට උත්සාහ කරනුයේ. වින්ඩෝස් 10 සංස්කරණයේ Home සහ Pro යන ලයිසන් දෙක ම අප සතුව තිබෙනෙවා. මෙහි Retail එඩිශන් එක පිළිබඳව තමා මේ කියන්න හදන්නෙ. මේ වර්ගයේ ලයිසන් කී ඔන්ලයින් ම ඇක්ටිවේට් වීම සිදුවෙනවා.
අලෙවියෙන් පසු ඔබට ඔබගේ පරිගණකයට මෙම ලයිසන් කී එක ඇප්ලයි කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහාය අවශ්‍ය වුවහොත් අප විසින් ඔබට එම තාක්ෂණික සහාය නොමිලයේ ම ඔන්ලයින් රිමෝට් ලොගින් හරහා ලබා දෙනවා.
මේ වර්ගයේ ලයිසන් කී එකක් ඔබ මිලදී ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඔබට එක් සීමාවකට යටත් වීමට සිදුවෙනවා.
එනම් මෙම වර්ගයේ ලයිසන් කී එකකින් ඔබගේ පරිගණකය ඇක්ටිවේට් කලහොත් එසේ ඇක්ටිවේට් කරපු ඔබගේ පරිගණකය ෆෝමැට් කරන තෙක් කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියා කරනවා. නමුත් හදිසියෙන් හෝ ෆෝමැට් කිරීමක් සිදුකල හොත් මෙම ලයිසන් කී එක නැවත භාවිතා කිරීමට නොහැකි වෙනවා.
එසේ නම් මිලදී ගැනීම් සඳහා වට්ස්ඇප් හරහා විමසන්න.
070-6561882

No comments:
Post a Comment