Kaspersky Total Security / Kaspersky Plus

Kaspersky Total Security / Kaspersky Plus

එදිනෙදා ජීවිතයේ දී පරිගණක සමග වැඩ කරනකොට අප මුහුණදෙන අමිහිරි අත්දැකීමක් නම් මැල්වෙයා මගින් සිදුවෙන විනාශයන් ය. මොනවද මේ මැල්වෙයා කියන්නෙ ? ඒ ගැන ඔබට පහත ලින්කුවෙන් විස්තර බලා ගන්න පුලුවන්.


දැනට හිතා ගන්නකො ඔබ කවුරුත් දන්නා වයිරස් වර්ගයක් කියල. ඉතින් එහෙම නම් අපගේ වටිනා දත්ත රැක ගැනීමට අප නිසි ප්‍රතිවෛරස මෘදුකාංගයක් භාවිතා කල යුතුයි නේද ? එසේ නම් හොඳ ම විසඳුම තමා

𝐊𝐚𝐬𝐩𝐞𝐫𝐬𝐤𝐲 𝐓𝐨𝐭𝐚𝐥 𝐒𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 කියන්නෙ. මෙහි නවත ම සංස්කරණය වනුයේ 𝐊𝐚𝐬𝐩𝐞𝐫𝐬𝐤𝐲 𝐏𝐥𝐮𝐬 යන්නයි. එම සංස්කරණය සමග ඔබට නොමිලේ ම 𝐕𝐏𝐍 පහසුකම ද ඔවුන් ලබා දෙනු ලබනවා. ඉතින් ඔබට අපගෙන් 𝐊𝐚𝐬𝐩𝐞𝐫𝐬𝐤𝐲 𝐓𝐨𝐭𝐚𝐥 𝐒𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 ලයිසන් කී එකක් මිලදී ගෙන මෙම නවත ම සංස්කරණය පවා එම කී එකෙන් ඇක්ටිවේට් කර ගැනීමේ හැකියාව පවතිනවා. එසේ නම් නොපමා ව ඔබගේ පරිගණකයේ ආරක්ෂාව තර කර ගැනීමට 𝐊𝐚𝐬𝐩𝐞𝐫𝐬𝐤𝐲 භාවිතා කරන්න

Kaspersky Total Security




No comments:

Post a Comment