Windows 11 Normal

Windows 11 Normal

වින්ඩෝස් ක්‍රැක් පාවිච්චි කරල එපා වෙලාද ? ඇත්තට ම ක්‍රැක් කරපු මෘදුකාංග භාවිතා කිරීම ඉතාම භයානකයි. විශේෂයෙන් ම මෙහෙයුම් පද්ධති එහෙමත් නැත්නම් ඔපරේටින් සිස්ටම්ස්. මොකද කිව්වොත් ඒවා මගින් විවිධ බාහිර පාර්ශව වලට අපගේ පරිගණකයට හොරෙන් ඇතුල්වෙලා අපගේ පරිගණකයේ දත්ත සොරා ගැනීමට පමණක් නොව අපගේ පරිගණකය පාලනය කිරීමට වුවද හැකිය. රැන්සම්වෙයාර් ගැන අහල ඇතිනෙ. ඒ වගේ දේවල් තවත් පහසු වෙනව මේ වගේ ක්‍රැක් සොෆ්ට්වෙයාර් භාවිතා කරද්දි.

ජෙනුයින් ලයිසන් කී එකක් ගන්න ලොකු මුදලක් වැයවෙයි කියල හිතල ද ක්‍රැක් පාවිච්චි කරන්නෙ ?

ඔබට ඉතාම අඩු මුදලකට ලබා ගන්න පුලුවන් ලයිසන් වර්ගයක් පිළිබඳවයි අප මේ සඳහන් කිරීමට උත්සාහ කරනුයේ. වින්ඩෝස් 11 සංස්කරණයේ Home සහ Pro යන ලයිසන් දෙක ම අප සතුව තිබෙනෙවා. මෙහි Normal එඩිශන් එක තමා අඩුම මුදලකට ඔබට අප ලබා දෙන්නේ.

අලෙවියෙන් පසු ඔබට ඔබගේ පරිගණකයට මෙම ලයිසන් කී එක ඇප්ලයි කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහාය අප විසින් ඔබට නොමිලයේ ම ඔන්ලයින් රිමෝට් ලොගින් හරහා ලබා දෙනවා. <

මේ වර්ගයේ ලයිසන් කී එකක් ඔබ මිලදී ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඔබට සීමා කිහිපයකට යටත් වීමට සිදුවෙනවා. ප්‍රධාන ම කරුණ නම් මෙම වර්ගයේ ලයිසන් කී එකකින් ඔබගේ පරිගණකය ඇක්ටිවේට් කලහොත් එසේ ඇක්ටිවේට් කරපු ඔබගේ පරිගණකය ෆෝමැට් කරන තෙක් කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියා කරනවා. නමුත් හදිසියෙන් හෝ ෆෝමැට් කිරීමක් සිදුකල හොත් මෙම ලයිසන් කී එක නැවත භාවිතා කිරීමට නොහැකි වෙනවා. ඒ වගේ ම තමා මේ වර්ගයේ ලයිසන් කී ඇක්ටිවේට් කල හැක්කේ ටෙලිෆෝන් ඇක්ටිවේශන් මෙතර්ඩ් එකෙන් පමණයි.

එය නම් ගැටලුවක් කර ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. මක්නිසාද යත් අප විසින් ඇක්ටිවේට් කරදීම සිදුකර දෙන නිසයි. එසේ නම් මිලදී ගැනීම් සඳහා වට්ස්ඇප් හරහා විමසන්න.


070-6561882


No comments:

Post a Comment