𝐌𝐒 𝐎𝐟𝐟𝐢𝐜𝐞 කියන්නෙ ඕනෑම කෙනෙකුට ඉතා හුරුපුරුදු 𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐏𝐚𝐜𝐤𝐚𝐠𝐞 මෘදුකාංගයක්. විශේෂයෙන් ම නිවසේ දී මෙන් ම කාර්යාල වලදීත් නිතර ම භාවිතා වෙනෙවා. ඉතින් ඔබ මෙසේ භාවිතා කරන මෘදුකාංගය ජෙනුයින් ද ? ක්‍රැක් කරපු එකක් ද ? ක්‍රැක් එකක් නම් ඔබට භාවිතා කරන විට නොයෙකුත් අපහසුතා වලට මුහුණ දීමට සිදුවෙන එක නතර කරන්න අමාරුයි. ඇත්තෙන් ම දැන් මයික්‍රොසොෆ්ට් ආයතනය මගින් නිරන්තර පරීක්ෂාවන් සිදුකොට එවැනි හොර මෘදුකාංග භාවිතා කිරීම සීමා කරනවා.
ඔබටත් අත්දැකීම ඇති ඒ පිළිබඳව. ඉතින් එහෙම නම් ඔබත් අද ම ජෙනුයින් මෘදුකාංගයක් මිල දී ගන්න.
අප කලින් ඉදිරිපත් කල ලයිසන්ස් කී වර්ගය ඔබගේ පරිගණකය ෆෝමැට් කරන තුරු ක්‍රියා කරන වග අප කලිනුත් පැවසුවා.
නමුත් ඔබටත් හිතෙනෙවා ඇති ෆෝමැට් කිරීමක් සිදු කලත් නැවත භාවිතා කල හැකි ලයිසන්ස් කී එකක් ගන්න තියෙනවා නම් හොඳයි කියල. ඉදින් එහෙනම් අද මේ ඉදිරිපත් කරන්නෙ අන්න ඒ වගේ ලයිසන්ස් කී වර්ගයකි.
𝐇𝐚𝐫𝐝 𝐃𝐢𝐬𝐤 𝐁𝐢𝐧𝐝 𝐊𝐞𝐲
𝐎𝐟𝐟𝐢𝐜𝐞 𝟐𝟎𝟏𝟔 𝐏𝐫𝐨 𝐏𝐥𝐮𝐬
𝐎𝐟𝐟𝐢𝐜𝐞 𝟐𝟎𝟏𝟗 𝐏𝐫𝐨 𝐏𝐥𝐮𝐬
𝐎𝐟𝐟𝐢𝐜𝐞 𝟐𝟎𝟐𝟏 𝐏𝐫𝐨 𝐏𝐥𝐮𝐬 යන එඩිශන් 𝟎𝟑 ම මේ ආකාරයේ ලයිසන්ස් කීස් අප හට ලබා දිය හැකියි.
මෙහි ඇති එකම සීමා කිරීම නම් මෙම ලයිසන්ස් කී එක බයින්ඩ් වනුයේ ඔබගේ පරිගණකයේ හාඩ් ඩිස්ක් එකට බැවින් ඔබ විසින් හාඩ් ඩිස්ක් එක මාරු කලහොත් මෙම ලයිසන්ස් කී එක අක්‍රීය වීමයි.
ඉතින් එහෙනම් දැන් පැහැදිලි ඇති ඔබට. එහෙනම් මිලදී ගැනීමක් සිදු කිරීමට අවැසි නම් වට්ස්ඇප් හරහා විමසන්න.
070-6561882



No comments:
Post a Comment